spot_img

අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

පුවත්

විදෙස්

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(12) දිවුරුම් දුන්නේය.

අමාත්‍ය අලි සබ්‍රි විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.

අධිකරණ අමාත්‍ය ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වූ අතර පසුව විශේෂ ගැසටි නිවේදනයක් මගින් ජනාධිපතිවරයා එම විෂය පථය පවරාගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles