spot_img

විශ්වාසභංග යෝජනාව විවාදයට දින තුනක්

පුවත්

විදෙස්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (21) පැවැත්වීමට නියමිතය.

එය දෙදින විවාදයක් පවත්වා හෙට (20) ඡන්ද විමසීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles