14.9 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 7,565  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 711ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,558ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 176
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 71
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 57

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • වැලිබල් පවර් සමාගම කොටස් මිලියන 3.3
  • විදුලංකා සමාගම කොටස් මිලියන 2.5
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 2.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මයිලෑන්ඩ් සමාගම 9.9%
  • සෙගසස් හෝටල් සමාගම 08%
  • උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගමේ කොටස් ලක්ෂ 05ක් රුපියල් 188.25 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 260
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 143ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 28ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 78
  • හේලීස් එන්ඩීටී සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 68
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 19
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 16

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img