-0.1 C
New York

පාර්ලිමේන්තුවේ වැඩ නවතී

Published:

පාර්ලිමේන්තුව අද (23) උදෑසන රැස්වුව ද ඒහි කටයුතු අත්හිටුවීමට කතානායකවරයා තීරණය කළේය.

ඔන්ලයින් ක්‍රමවල සුරක්ෂිතභබාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වීමට නියමිතව තිබිණි. විපක්ෂයේ සියලු ම පක්ෂවල මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායකවරයා දැනුම් දුන්නේය.

Related articles

Recent articles

spot_img