1.3 C
New York

කරාපිටියේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් කිහිප දෙනකු අතුරුදන්

Published:

ගාල්ල කරාපිටියේ ඉදිකරමින් ඇති මහල් ගොඩනැගිල්ලක් පිටුපස පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අතුරුදන්ව ඇතැයි දැනගන්නට ඇත.

මෙම ස්ථානයේ 05 දෙනකු පමණ සිටි බවත් පස්වලට යට වී සිටි තිදෙනකු ගොඩට ගෙන බරපතල තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. තවත් පුද්ගලයන් යට වී සිටින්නේ ද සොයමින් දැඩි පරිශ්‍රමයක් දරමින් පස් ඉවත්කරමින් පවතී.

Related articles

Recent articles

spot_img