spot_img

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

පුවත්

විදෙස්

අන්දමන් දූපත් සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වායු‍ ගෝලයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතී. මෙය ඉදිරියේ දී සුළි කුණාටුවක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකාව පුරා වැසි වර්ධනය විය හැකි අතර තද සුළං සහ අවට මුහුදේ රළු ස්වභාවයක ද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කළ හැකි අතර ලබන 30 වැනි දා වනවිට ගිනිකොණදිග බෙංගාලබොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් ඇතීවීමට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles