6.8 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 8,049ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 611ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,987ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 92
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 34
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 34

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ෆාර්ම් ගාර්ඩ්න් හෝටල් සමාගම ® කොටස් මිලියන 2.8
  • එස්එන්බී සමාගම (X) කොටස් මිලියන 1.6
  • වින්ග් ෆෝර්ස් සමාගම කොටස් මිලියන 1.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • බ්ලූඩයමන්ඩ් සමාගම (N)  25%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 194

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 50ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 57ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 07ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ‍ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 27
  • හැටන් නැෂනල් බැංකුව  රුපියල් මිලියන 07
  • ටේක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • වින්ග්ෆොර්ස් සමාගම රුපියල් මිලියන 19
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 11
  • හේලීස් සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img