-0.9 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 9,960ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 686ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 171ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,163ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 164
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 78
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 35

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම්  කොටස් මිලියන 2.2
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 1.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම 12%
  • අබාන්ස් සමාගම 06%
  • කුඩා තේවතු සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 263
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 57ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 127ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 70ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 3.3
  • හේලීස් එම්ජීපී සමාගම  රුපියල් මිලියන 2.6

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 75
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 2.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img