spot_img

වාහන ආනයනය කිරීමට අවසර ලැබෙන අයුරු

පුවත්

විදෙස්

පුද්ගලික පරිහණය සඳහා ගෙන්වන වාහන හැර අනෙකුත් වාහන ආනයනය කිරීමට 2023 වසර අවසානයේ දී අවසර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව කියා සිටියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles