14.9 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 25,676ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,930ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,279ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 373
  • කැපිටල් එලායන්ස් රුපියල් මිලියන 226
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 266

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 06
  • හේලීස් එන්ජීටී සමාගම කොටස් මිලියන 4.7
  • යුනියන් බැංකුව කොටස් මිලියන 4.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එල්සීබී ෆිනෑන්ස් සමාගම 12%
  • ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම 11%
  • කැන්ඩි හෝටල් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 250,000ක් රුපියල් 79.80 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 625,000ක් රුපියල් 176.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 273
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 307ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 165ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 142ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 92
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 59
  • සිලෝන් ගාර්ඩියන්  සමාගම රුපියල් මිලියන 12

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 21
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 07
  • වැලිබල් වන් රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img