6.8 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 24,219ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,359ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 162ක් බහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,386ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 542
  • ටෙක්ස්චර්ස් ජර්සි රුපියල් මිලියන 248
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 240

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 15
  • සොෆ්ට්ලොජික් කැපිටල් කොටස් මිලියන 9.4
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 9.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 16%
  • එස්එන්බී ලීසිං සමාගම 12%
  • ගෙස්ටෙට්නර් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් 620,000ක් රුපියල් 183.00 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 73.50 බැගින්
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් 300,000ක් රුපියල් 70.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 2.16ක් රුපියල් 88.00 බැගින්
  • යුනියන් බැංකුව ‍කොටස් මිලින 02ක් රුපියල් 10.40 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 145.50 බැගින්
  • පීපලස් ලීසිං සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 12.50 බැගින්
  • ත්‍රීඒකර් ෆාර්ම් සමාගම කොටස් 100,000ක් රුපියල් 230.00 බැගින්
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 01 රුපියල් 33.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 284
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 265
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 223

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 963ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 612ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 351ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 314
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 190
  • ඩයලොග් ආසියාටා  සමාගම රුපියල් මිලියන 50

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 73
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 46
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 45

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img