9.8 C
New York

ගසක් කඩා වැටී දෙදෙනකුගේ දිවි අහිමිවෙයි

Published:

අකුරැස්ස, අමලගොඩ හන්දියේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

එක් පුද්ගයකු එම ස්ථානයේ ම මියගොස් සිටි අතර තවත් පුද්ගයකු රෝහලගත කිරීමෙන් පසු මියගොස් ඇත. පොලිසිය පවසන්නේ ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් මේ ගස කඩා වැටී ඇති බවයි.

ඡායාරූප – Online – Deniyaya Facebook

Related articles

Recent articles

spot_img