-5.9 C
New York

ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ වර්ග දෙකක බැක්ටීරියා

Published:

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද ඖෂධ වර්ග 600කින් දෙකක බැක්ටීරියා ඇතැයි අනාවරණය වීම හේතුවෙන් එය භාවිතයෙන් ඉවඉත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක කීවේය.

ඇස්වලට ලබාදෙන ඖෂධ වර්ග දෙකක මෙලෙස බැක්ටීරියා ඇති බව අනාවරණ්‍ය වී තිබේ.

මේ වනවිට ඖෂධ වර්ග කිහිපයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති අතර පරීක්ෂණවලින් පසුව ඒ පිළිබඳව තීරණයක් ගත හැකි බවද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

spot_img