spot_img

නතාෂාට ඇප ලැබෙයි

පුවත්

විදෙස්

රක්ෂිත  බන්ධනාගාර ගතකර සිටි නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය.

මෙම නියෝගය නිකුත්කර ඇත්තේ ඇය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම සළකා බලන අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් කියා සිටියේ ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවයි. ඒ අනුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles