ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඊයේ (30) ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟයේ දී ආබාධයට ලක්වූ වේග පන්දු යවන ක්රීඩක ලහිරු කුමාර නැවත ශ්රී ලංකාවට එවීමට තීරණනය කර තිබේ.
ඒ අනුව ඔහුට එම තරඟාවලියේ ඉදිරි තරඟ අහිමිවනු ඇත.
ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට එක්කර ඇතැයි ද වාර්තා වෙයි.