spot_img
spot_img

ලිංගික හිංසනයට ලක්වන දරුවන්ට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක්

පුවත්

විදෙස්

ලිංගික හිංසනයට සහ අතවරයට ලක්වන ළමයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අද (26) කළුතර පොලිසිය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පැවැත්විණි.

පාසල් සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද කළුතර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු අද (26) අධිකරණයට ගෙන ඒමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!