spot_img
spot_img

ෂාෆ්ටර්ගේ මළ සිරුර යළිි ගොඩගැනීම ආරම්භ වෙයි

පුවත්

විදෙස්

අධිකරණයෙන් කරන ලද දැනුම්දීමක් මත දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩගැනීම අද (25) උදෑසන ආරම්භ විය.

මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ එම මරණයට හේතුව සොයා බැලීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගත යුතු බවයි. ඒ අනුව දේහය යළි ගොඩගැනීම අද උදෑසන ආරම්භ විය.

ගොඩගනු ලබන මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට අද දිනයේ දී ම ගෙන යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!