spot_img
spot_imgspot_img

ආණ්ඩුව ජනක රත්නායක පන්නයි

පුවත්

විදෙස්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාව අද (24) වැඩි ඡන්ද 46කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 77ක් ලැබිණනි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය යන පක්ෂ සහ කණ්ඩායම්වල මන්ත්‍රීවරු අතරින් වැඩි  පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!