“දියට යන යුවතිය”

0
105

මෙය වෙනත් චිත්‍රයක් බලා අඳින ලද චිත්‍රයකි. බලා ඇඳීම, පිටපත් ඇඳීම චිත්‍ර කලාවේදී භාවිතා කරන ශිල්පීය ක්‍රමයකි. තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අක්මීමණ ප්‍රදේශයේ පදිංචි මේ දියණිය මේ සිතුව වර්ණ ගන්වා ඇත්තේ පාට පැන්සල්වලිනි. ඇගේ දක්ෂතාව තවත් ඔපවත් කරගැනීඹට හැකිවේවා යැයි පතමු.

තිනුලි සෙහන්සා

3 ශ්‍රේණිය D

සවුත්ලන්ඩස් බාලිකා විද්‍යාලය ගාල්ල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here