spot_img
spot_imgspot_img

සිරිධම්ම හිමිගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

පුවත්

විදෙස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම හේතුවෙන් මූලික අයිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන්න යැයි ඉල්ලා ගල්වැව සිරිධම්ම හිමි ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණනය අද (22) තීන්දු කළේය.

එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙමම තීන්දුව ලබා දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!