spot_img
spot_img

ඉන්දියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න

පුවත්

විදෙස්

ඉන්දියාවේ දී විස්සයි 20 සහ එක්දින තරඟාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් හානකට පැවරී ඇති අතර උප නායකයන් දෙදෙනකු පත්කර තිබීම විශේෂත්වයකි. එහි දී එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරන අතර විස්සයි 20 තරඟවල දී උපනායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරයි.

විස්සයි 20 තරඟ තුන සඳහා භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර කැඳවා ඇති අතර එක්දින තරඟ සඳහා ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිඳු ප්‍රනාන්දු කැඳවා තිබේ.

සංචාරයට එක්වීමට නියමිත ක්‍රීඩකයන් පහතින් සඳහන් කර ඇත

  1. දසුන් ශානක (නායක)
  2. කුසල් මෙන්ඩිස් (එක්දින තරඟ උපනායක
  3. වනිඳු හසරංග ( විස්සයි 20 උපනායක)
  4. පැතුම් නිශ්ශංක
  5. අවිශ්ක ප්‍රනාන්දු
  6. සධීර සමරවික්‍රම
  7. චරිත් අසලංක
  8. ධනංජය ද සිල්වා
  9. මහීෂ් තීක්ෂණ
  10. අශේන් බණ්ඩාර
  11. චාමික කරුණාරත්න
  12. දිල්ශාන් මධුශංක
  13. කසුන් රාජිත
  14. දුනිත් වෙල්ලාලගේ
  15. ප්‍රමෝද් මධුශාන්
  16. ලහිරු කුමාර
  17. භානුක රාජපක්ෂ (විස්සයි 20 සඳහා පමණි)
  18. නුවන් තුෂාර (විස්සයි 20 සඳහා පමණි)
  19. ජෙෆ්රි වැන්ඩසේ ( එක්දින තරඟ සඳහා පමණි)
  20. නුවනිඳු ප්‍රනාන්දු (එක්දින තරඟ සඳහා පමණි)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!