spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 17,003 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,270ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 56ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,813ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 728
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 509
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 116

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 08
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඔටෝඩ්‍රොම් සමාගම 15%
  • සෙරන්ඩිබ් හෝටල් සමාගම (X) 11%
  • හේලීස් ලෙෂර් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 245.00 බැගින්
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 28.50 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 2,450,000ක් රුපියල් 210.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 404
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 210
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 608 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 54 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 654ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 560
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 14
  • එච් සෙනිට් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!