spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත්කරයි

පුවත්

විදෙස්

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (02) සවස නිකුත් කරන බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පවසයි.

2021 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාලව එම කඩඉම් ලකුණු නිකුත් කරයි.

කඩඉම් ලකුණු පිළිබඳ විස්තර අද සවස www.ugc.ac.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමේ හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!