spot_img
spot_imgspot_img

ඇෆ්ගනිස්තානයට පහසු ජයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පල්ලේකැැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරඟයෙන් ලකුණු 60ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 294ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38ක් අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 66ක් ලබාගත්හ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!