spot_img
spot_imgspot_img

වඳුරු උණ ආසාදිත තවත් අයෙක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

වඳුරු උණ ආසාදිත තවත් පුද්ගලයකු සොයාගත් බව සෞඛ්‍ය අංශ අද (09) පැවසීය. එම පුද්ගලයා ද ඩුබායි සිට පැමිණි අයෙකි.

මුළින්ම මෙරටින් වාර්තා වූ වඳුරු උණ රෝගියා ද පසුගිය 01 වැනි දා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!