spot_img
spot_imgspot_img

වනිඳු ලෝකයේ අංක එක වෙයි

පුවත්

විදෙස්

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්ව සිටියි.

ලෝක කුසලාන තරඟාවලියේ තමන් සහභාගී වූ තරඟවල දී කඩුලු 15ක් ලබා ගැනීමට හෙතෙම සමත්වූයේය.

මේ වනවිට ජාත්‍යන්තර විස්සයි 20 තරඟ 52කට ක්‍රීඩාකර ඇති වනිඳු හසරංග කඩුළු 86ක් දවාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!