spot_img
spot_img

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී පොලිස් අත්අඩංගුවට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (05) සවස ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

විස්සයි 20 ලෝක කුසලනා තරඟාවලියට සහභාගී වීම සහා ඕස්ට්‍රේලියාවට ගිය ධනුෂ්ක එහි දී තුවාල ලැබුව ද ඔහු එහි ම රඳවා ගැනීමට ක්‍රිකට් පරිපාලනය කටයුතු කර තිබිණි.

ඊයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තරඟයෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!