spot_img
spot_imgspot_img

කටුවෙන් බද්ධ වූ ඉබ්බන් දෙදෙනකු හමුවෙයි

පුවත්

විදෙස්

කටුවෙන් එකිනෙකට බද්ධ වූ ඉබ්බන් දෙදෙනකු හමු වූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය පවසයි.

එම ඉබ්බන් තාරකා ඉබ්බන් බවත් කුඩා පැටවුන් වන ඔවුන් අඟල් 4ක පමණ විශාලත්වයෙන් යුතු බවත් පශු වෛද්‍ය නිලධාරීන් කීවේය. මෙය ඉතාමත් දුර්ලභ අවස්ථාවක් වුව ද එම සතුන් දෙදෙනා එකිනෙක වෙන් කිරීමට නියමිත බව ද වනජීවී පශු වෛද්‍යවරු කියති. කටුවෙන් වෙන්කිරීමෙන් පසු ඔවුන් රක්ෂිතයකට මුදාහැරීමට නියමිතය.

ඡායාරූපය – lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!