spot_img
spot_imgspot_img

එංගලන්තය පරදවා අයර්ලන්තය ජය ගනී

පුවත්

විදෙස්

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අද (26) පැවැති තරඟයකිින් එංගලන්තය පරාජය කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් අර්ලන්ත කණ්ඩායම ඕවර 19.2ක දී ලකුණු 157 ක් ලබාගත් අතර ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට ලබා සිටියේ කඩුලු 05ක් දැවී ලකණු 105කි. එහෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඔවුන් ඒ වනවිට ලකුණනු 110ක් ලබා සිටිය යුතු විය.

මේ හේතුවෙන් අයර්ලන්තයට ලකුණු 05ක ජයග්‍රහණයක් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!