spot_img
spot_imgspot_img

“ඉටුකම” ගිණුම වසා දමයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද “ඉටුකම” කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබාගැනීම සඳහා ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ 85737373 දරණ බැංකු ගිනුම 2022 ඔක්තෝබර් මස 18 වැනි දිනෙන් පසු වසා දමා තිබේ.

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාර ලියනපතිරණ, මෙම අරමුදලට තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!