spot_img
spot_imgspot_img

වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

පුවත්

විදෙස්

ගම්පහ දං‍ඕවිට ප්‍රදේශයේ අද (02) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මලෛස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක තරුණිියකි.

ඇය බස් රථයකින් ගමන් කරමින් සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!