spot_img
spot_imgspot_img

කොළඹ දී අදත් කෝච්චියක් පීලි පැනලා

පුවත්

විදෙස්

මරදානේ සිට හික්කඩවු දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (19) සවස කොටුව මහලේකම් උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!