spot_img
spot_imgspot_img

සර්ප විෂ එන්නත් පරීක්ෂණයට නිලධාරීන් බාධා කළා දැයි සොයයි

පුවත්

විදෙස්

සර්ප විෂ එන්නත සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ සඳහා වනජවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහාය නොදුන් ‍බවට සත්‍යයක් දැයි සොයා බලන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා එම පර්යේෂණ සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති බලපත්‍රයේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කර ඇති බවත් වාර්තා වී ඇත. කෙසේ වෙතත් එවැනි බලපත්‍රයක් දීර්ඝ කිරීම වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය පරිදි සිදුකළ නොහැකි බව ද කමිටුවක නිර්දේශ මත සිදුකළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!