spot_img
spot_imgspot_img

කොටස් වෙළඳ පොළ ගනුදෙනු කාලය දීර්ඝ කරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එම කාලය පැය භාගයකින් වැඩි කර ඇති අතර අද (15) සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ උදෑසන 10.00 සිට 12.30 දක්වා විවෘතව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!