spot_img
spot_img

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

පුවත්

විදෙස්

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පසුගිය 09 වැනි දා සවස ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මර්ධනකාරී පනත් භාවිතා කරමින් සාමකාමී උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගනිමින් රජය ගෙනයන ඒකාධිපති පාලනයට විරුද්ධව උද්ඝෝෂකයෝ බෙර වයමින්, පහන් දල්වා මෙම විරෝධතාවයේ නිරත වූහ.

ඔවුන් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින උද්ඝෝෂකන් වහා නිදහස් කළ යුතු බවයි. එමෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ජනතාව මර්ධනය කිරීමට කටයුතු නොකරන ලෙස ද උද්ඝෝෂකයෝ කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!