spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 35,254ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,108 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,330ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,157
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 367
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 260

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 26
  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්  සමාගම 33%
  • දංකොටුව පෝසිලේන් සමාගම සමාගම 28%
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 24%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාමේ කොටස් මිලියන 7.3 රුපියල් 24.60 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 276
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 93ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 197ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 104ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 34
  • හේලීස් සමාගම රුපියල් මිලියන 11
  • තලවකැලේ වැවිලිි සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 103
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 42
  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!