spot_img
spot_imgspot_img

කොටස් වෙළඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 28,789ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,104ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 183 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,828ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 343
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 244
  • වින්පෝර්ත් සමාගම රුපියල් මිලියන 123

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඒසියා ෂියාකා සමාගම කොටස් මිලියන 14
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාග කොටස් මිලියන 10
  • වින්ෆෝර්ත් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඅයිටී සමාගම 22%
  • ශ්‍රී ලංකා හොටෙල් කෝපර්රේෂන සමාගම 13%
  • ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • වින් ෆෝර්ත් සමාගම කොටස් මිලියන 07 රුපියල් 17.50 බැගින්
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 450,000ක් 93.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 414
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 170

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 65ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 50ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 30
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 11
  • ඩයලොග් සමාගම රුපියල් මිලියන 10

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 37
  • සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 07
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රියල් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!