spot_img
spot_imgspot_img

ඉඩම් බලපත්‍ර හිමිකරුවන්ට සුබ ආරංචියක්. හිමිකාරත්වයේ ගැටලු සහ උගස් කිරීමේ ගැටලු විසඳයි

පුවත්

විදෙස්

රජයේ ඉඩම්වල පදිංචි බලපත්‍ර ලාභීන් දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි සහනයක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.

2022 අංක 11 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත මගින් බලපත්‍ර ලාභී ඉඩම් හිමිකම පිළිබඳ තිබූ ගැටලුව සහ එම ඉඩමක් ඇපපයට තබා බැංකු ණයක් ලබාගැනීමට නොහැකි වීම යන ගැටලු ඉවත්කර ඇත.

නව පනත මගින් ස්වර්ණභූමි, ජයභූමි, රන් බිම යන ඉඩම්වල හිමිකාරීත්වය බලපත්‍ර ලාභියාගේ වැඩිමල් දරුවාට පමණක් හිමිවීම සංශෝධනය කර ඇත. එමෙන් ම ප්‍රාදේශීය ලේකම්තුමාගේ අවසරයකින් තොරව මෙම ඉඩම ප්‍රදාන පත්‍රය උගස්කර බැංකු ණයක් ලබාගැනීමට බලපත්‍ර ලාභියාට හිමිකම් ලබා දී තිබේ.

මෙය බලපත්‍රලාභි ඉඩම් හිමියන් දශක ගණනාවක් පුරා කරන ලද ඉල්ලීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!