spot_img
spot_imgspot_img

තරුණයන්ට වද හිංසා කළ පොලිස් නිලධාරීන්ට සිර දඬුවම්

පුවත්

විදෙස්

තරුණයන් දෙදෙනකුට හිංසා කිරීමේ චෝදනාවට යාපනය මහාධිකරණය විසින් පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබාදුන් සිර දඬුවම අභියාචනාධිකරණය විසින් ද අනුමත කර තිබේ.

යාපනයේ චුන්නාකම් පොලිසියේ දී 2017 වර්ෂයේ දී තරුණයන් දෙදෙනාට වද හිංසා කරන ලදැයි පවරා තිබූ නඩුවකට යාපනය මහාධිකරණය විත්තිකාර පොලිස් නිලධාරීන් තිදෙනා වරදකරුවන් බවට තීරණය කර වසර 10ක සිර දඬුවම් නියම කර තිබිණි. මේ සම්න්ධයෙන් ඔවුන් තිදෙනා විසින් අභියාචනාධිකරණයට පෙපත්සමක් ගොනුකරනු ලැබීය.

එ‍ම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය එම නිලධාරීන් තිදෙනාගේ දඬුවම ස්ථිර කරමින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුනව 2017 වර්ෂයේ සිට ඔවුන් තිදෙනාට වසර 10ක සිර දඬුවමක් ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!