spot_img
spot_imgspot_img

ස්ටාර්ලින් රිමාන්ඩ්

පුවත්

විදෙස්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (04) නියෝග කළේය.

ඊයේ (03) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ස්ටාර්ලින් අද මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණි. පොලිසිය කියා සිටියේ පසුගිය මැයි 28 වැනි දා කොළඹ ලංකා බැංකු මාවතේ පැවැති උද්ඝෝෂණයක දී ජෝසප් ස්ටාර්ලින් අධිකරණ නියෝග කඩ කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!