spot_img
spot_imgspot_img

ධානිෂ් අලිට සිර දඬුවමක්. රක්ෂිතයේ දී ජංගම දුරකථන භාවිතා කරලා

පුවත්

විදෙස්

ජාතික රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වී එහි විකාශ කටයුතුවල බාධා කළායැයි චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලි ට අද (04) දින 14ක සිර දඬුවමක් ලබා දීමට කොළඹ අතිරේක දිසා විනිසුරු නියෝග කළේය.

එම සිර දඬුවම නියම කරන ලද්දේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී ජංගම දුරකථනයක් භාවිතා කළා යැයි වරද පිළලිගැනීම හේතුවෙනි. ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

ධානිෂ් අලි ගෝල් ‍ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!