spot_img
spot_imgspot_img

යුපුන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

පුවත්

විදෙස්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වූයේය.

ඔහු එම තරඟය අවසන් කළේ තත්පර 10.14කිනි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර 100 ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ යුපුන් අබේකෝන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!