පෙට්‍රල් ෂෙඩ්වල හැමදාමත් සිදුවන දේ, වංචාවක් ද ? (වීඩියෝ)

1
199

පෙට්‍රල් ෂෙඩ් එකකට ගියාම ඔබටත් මෙවැනි දේ සිදුවෙලා ඇති. මීටරයේ බිංදුව තිබේ දැයි බලන්න කියා කීවත් බොහෝ මීටර වල උඩින් අලවා ඇති ඉටි රෙදි නිසා බිංදුව පෙනෙන්නේ ද නැත. ඇතැම් ඉන්ධන හල්වල ඉන්නා පොම්පකරුවන් හැමදාමත් මෙලෙස බැණුම් අසනනවා ඇද ඇත්තෙමු. නමුත් මෙය හැමදාමත් කෙළවර වන්නේ කෑ කෝ ගැසීම්වලින් ම පමණි. විසඳුම් නැති ප්‍රශ්නය. වාහනයේ ඉන්ධන මීටරය වාහනයට ගැසූ ඉන්ධන ප්‍රමාණය මැනීමට ඇති මිනුම් දණ්ඩක් ද නොවේ. මේ තවත් එවැනි සිදුවීමකි

1 COMMENT

  1. Meka bottle ekakat gahala baluwanam kiyanna puluwan. Eth oya wahana wala meter kohomath anthima katte thibila 1000k gahuwama samahara welawata pennanne na. Oma hari mimmak nemei.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here