spot_img
spot_imgspot_img

ජපානය ශ්‍රී ලංකාවට පිටුපායි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද මේ අවස්ථාවේ දි ජපානය සහය නොදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි පවසයි.

ඔහු මේ බව කියා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය ආධාර නිසිලෙස භාවිතා නොකරන බවත්, මේ අවස්ථාවේ දී ද ආධාර ලබාදුනහොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය කිරීමේ අවදානමක් පවතින බවත් ජපාන තානාපතිවරයා  පවසා තිබේ.

ශ්‍රි ලංකාවට ආධාර ලබාදීම පිළිබඳ පසුව සළකා බලන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!