spot_img
spot_imgspot_img

කැලයක් තුළ දී විදුලිසැර වැදී මියගිය තරුණයකුගේ සිරුරක් හමුවෙයි

පුවත්

විදෙස්

විදුලි සැර වැදීමෙන් මියගිය තරුණයකුගේ සිරුරක් කැලයක් තුළ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මහව ප්‍රදේශයේ මහඉතිරුම්මැඩිල්ල කැලයේ තිබී එම තරුණයාගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු උක්වත්තේගම, බලල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු යැයි අනාවරණය කරගෙන තිබේ.

ඔහුගේ  මරණය පසුපස කිසියිම් අභිරහසක් ඇති බවත් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!