spot_img
spot_imgspot_img

21 වැනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරයි

පුවත්

විදෙස්

පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය බැවින් බොහෝ පාර්ශවයන් විසින් අත්‍යාවශ්‍ය යැයි කියන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (23) සවස රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (22) සිට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ පොදුජන පෙරමුණ එම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට එරෙහි බැවින් එය මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් නොකරන බවයි. නමුත් මේ වනවිට 21 වැනි සංශෝධනයේ කෙටුම්පත් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!