spot_img
spot_imgspot_img

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි

පුවත්

විදෙස්

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරඟයේ 23 වැනි පන්දුවාරයේ දී පපුව අල්ලාගෙන වේදනාවෙන් පිටියෙන් ඉවත්වූ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ධකා නුවර රෝහලකට ඇතුළත්කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෝ කියති.

දිවා ආහාරයට මද වේලාවකට පෙර ඔහු හදිසියේ ම පපුවේ වේදනාවක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!