spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයන් කොටසකට හෙට නිවසේ සිටිය හැකියි

පුවත්

විදෙස්

පැමිණීම අත්‍යාවශ්‍ය ම නොවන රාජ්‍ය සේවකයන්ට හෙට දිනයේ රැකියා සඳහා නොපැමිණෙන ලෙස පවසන බව අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දෙයි.

රටේ ඇති අර්බුදය සියලු දෙනා තේරුම්ගත යුතු බවත් මේ වනවි පෙට්‍රල් ලබාදීමට නොහැකි බැවින් මෙවැනි තීරණයක් ගනැීමට සිදුවන බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!