spot_img
spot_img

ශ්‍රීලනිපය අලුත් ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවේ

පුවත්

විදෙස්

අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බිහිවන රජයක කිසිදු තනතුරක් බාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (13) පක්ෂ නියෝජිතයන්ගේ හමුවීමකින් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය සහිත ආණ්ඩුවක කොටස්කරුවන් නොවීමට පක්ෂය තීරණය කළ බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!