spot_img
spot_imgspot_img

අධිකරණ ඇමති කෙනෙක් නෑ

පුවත්

විදෙස්

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්න ද රටක ප්‍රධානත ම අමාත්‍යාංශයක් වූ අධිකරණ විෂයය සඳහා අමාත්‍යවරයෙක් පත්කර නැත.

මීට පෙර එම අමාත්‍යාංශයේ කටයුතු කරන ලද්දේ අලි සබ්‍රි අමාත්‍යවරයාය. සියලු ම අමාත්‍යවරු ඉල්ලා අස්වීමෙන් පසු අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. පසුව ඔහු ප්‍රකාශ කළේ එම තනතුරින් තමන් ඉල්ලා අස්වූ බවයි. නමුත් ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඉල්ලා අස්වීම පිළිනොගත් බැවින් මුදල් අමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බව ද අමාත්‍ය අලි සබ්‍රි කීවේය.

කෙ‍සේ වෙතත් මේ දක්වා ම අධිකරණ විෂයය භාර අමාත්‍යවරයෙක් පත්කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!